gravatar

ඇරඹුමම කදුලක් වෙලා..

ඇරඹුමම කදුලක් වෙලා..
මා බලා ඉද්දී ඒ දිහා..
ආ දුරත්,දුර වැඩි නිසා..
අවසානයට පෙර ඈ ගියා...

දුක් බරව කවියක් ලියා..
එහි පද පෙලක් අඩුවෙන් තියා..//
අරුත පසිදින්නට කියා..
අවසානයට පෙර ඈ ගියා..


ශෝකාන්තය එන තුරා..
එහි රැදෙන්නට සිත් නැති නියා..//
අනන්තය ලග මා දමා..
අවසානයට පෙර ඈ ගියා..