gravatar

මමත් සිංහලෙන් Blog ලියන්න පටන් ගත්තා.....

කාලෙක ඉදන් මම ඉංග්‍රීසි බ්ලොග් නම් ලියනව.ඉතින් මට හිතුන මගේම මව් භාෂාවෙන් බ්ලොග් 1කක් පටන් ගත්තොත් හොදයි කියල!
පොඩි ස්ටාර්ට් 1ක් ගත්තෙ.හොද හොද බ්ලොග් පෝස්ට් ඔය කට්ටියට ඉදිරියට බලාගන්න පුලුවන්!

gravatar

ස්පෙලින් මිස්ටේක්ස් ගනන් ගන්න එපා,හොදේ!